Monday, December 2, 2013

සහසක් නිමැවුම් අවසන් දිනය අද


තෙවැනි දිනය යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.


‘සහසක් නිමැවුම් - 2013’ ජාතික නව නිපැයුම් තරගයේ දී පාසල්, විශ්ව විද්‍යාල, විවෘත අංශ යටතේ තාක්ෂණ ක්‍ෂේත්‍ර 12ක් තුළ නව නිපැයුම් විනිශ්චය කර ජාතික මට්ටමේ සම්මාන 155ක් ද එක් එක් තරග අංශ යටතේ හොඳම නව නිපැයුම වශයෙන් තෝරා ගන්නා නව නිපැයුම් සඳහා වසරේ ‘දසිස්’ සම්මානය ද පාසල් අංශයේ හොඳම නව නිපැයුම් තුන සඳහා කනිෂ්ඨ දසිස් සම්මාන 3ක් පිරිනැමීමට ද ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම කටයුතු කරයි.



0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි