Saturday, July 11, 2015

ලෝක ජනගහන දිනය අද

ලෝක ජනගහන දිනය අදලෝක ජනගහන දිනය අදට (11) යෙදී ඇත.
 
ඒ අනුව සෑම වසරකම ජූලි 11 වැනි දින ලෝක ජනගහන දිනය ලෙස නම් කර ඇත. ලෝක ජනගහනය ආසන්න වශයෙන් බිලියන පහක් වීම හේතුවෙන් 1987 ජූලි 11 වැනි දින මෙලෙස නම් කරන්නට කටයුතු කර තිබේ. 
 
එයින් බලාපොරොත්තු වන්නේ ලෝක ජනගහනයේ වර්ධන පිළිබඳ පරීක්ෂාවෙන් කටයුතු කිරීමටයි. මෙම සැමරුම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පාලන කවුන්සලය විසින් පිහිටුවන ලදී. 

http://sinhala.news.lk/

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි