Monday, December 21, 2015

ලොව වටා නත්තල් ~ මායාකාර නත්තල් ආච්චි


නත්තල කියූ සැණින් නත්තල් සීයා ගැන තමයි සිහියට එන්නේ. ඒත් ඔබ නත්තල් ආච්චි ගැන අසා තිබෙනවා ද? ඇය මායාකාරියක්. නත්තල් සීයාව නම් දන්නවා. ඉතාලි ජනප්‍රවාදවලට අනුව ඇය La Befana නමින් තමයි හඳුන්වන්නේ.
මේ මායාකාරිය නත්තල් දින සිට දින 12ක් ගතවුණු පසු උදාවන උත්සවයකදී තමයි සහභාගි වෙන්නෙ. මෙයත් නත්තල් සීයා වගේම දුම් කවුළුව දිගේ පැමිණ රෑට කුඩා දරුවන්ට තෑගි දීලා යනවා. කුඩා දරුවන් රෑට නිදාගන්න යන්න කලින් විවිධ ආහාර හා වයින් එළියෙන් තබා යනවා මේ නත්තල් ආච්චිට ආහාරයට ගන්න.

http://www.silumina.lk/2015/12/20/_art.asp?fn=av15122015

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි