ලංකාවට රිදී පදක්කමක්
බර ඉසිලීමෙන් මුල් වරට
2013
අපේ‍්‍රල් මස 12 22:47:08 | දීපා අධිකාරී
ලෝක යොවුන් බර ඉසිලීමේ තරගාවලියකින් පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව මෙය වන බව ශ්‍රී ලංකා බර ඉසිලීමේ සංගමය කියයි.
තරගාවලිය සදහා රටවල් 80 ක ක්‍රීඩකයෝ සහභාගී වූහ.
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි