Monday, August 18, 2014

අහුබුදු සැමරුමට 'සමන් වැලේ මල්' 21 දා බිෂොප් විදුහලේ දී



අහුබුදු සැමරුමට 'සමන් වැලේ මල්' 21 දා බිෂොප් විදුහලේ දී

අරිසෙන් අහුබුදු කලාකරුවාණන්ගේ තෙවැනි සමරුව නිමිත්තෙන් සංවිධානය වන ‘සමන් වැලේ මල්’ ළමා ගී උලෙළ මෙම 21 වැනි දින පස්වරු 6.30 ට කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි. අයිවෝ ඩෙනිස්, ලක්ෂ්මන් විජේසේකර, නිශ්ශංඛ දිද්දෙණිය, රත්නා ලාලනි, ජගත් වික්‍රමසිංහ, ප්‍රියංවදා මධුභාෂිණි සමඟ නාලක ස්වර්ණතිලකගේ ‘වයිට්ලීෆ්’ ඇකඩමියේ සිසු දරුවෝ මෙයට සහභාගි වෙති.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි