Monday, October 5, 2015

රඹුක දරුදැරියන් ගේ එසැන වෙබ් විකාශය දැන්


රඹුක මහා විද්‍යාලයේ උසස් පෙල නර්ථන විෂය හදාරන සිසු සිසුවියන් ඔවුන්ගේ කණ්ඩායම් ව්‍යාපෘතිය ලෙස ඉදිරිපත් කරන 
රවි රංග ප‍්‍රතිභා නර්ථන ප‍්‍රසංගය දැන් පැවැත්වේ

2014 වසරේ විශිෂ්ඨතම මාධ්‍ය ඒකකයට හිමි ගුවන් විදුලි ජාතික සම්මානයෙන් පිදුම් ලද කලවාන රඹුක මහා විද්‍යාලයේ මාධ්‍ය ඒකකය මෙහි සජීවී වෙබ් විකාශය සිදු කරයි

2 comments:

සුබ පැතුම් දරුවනේ මග පෙන්වන ගුරුවරුනේ

බෙහොම ස්තූතියි.
සදාහරිත සිංහරාජ වනපෙත් සමීපයේ දුෂ්කර නමුත් අති සුන්දර පරිසරයක වෙසෙන මෙම ගැමි දරු දැරියන්ගේ හපන්කම් ලොවට පෙන්වීමට, ජාතියේ ගුවන් විදුලිය වන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විදුල ළමා ගවන් විදුලිය අප හට දැක්වූ අනුග්‍රහයට ගෞරවණීය ප්‍රණාමය.

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි