Thursday, September 11, 2014

ගොයම් කයිය


කරල් පැසීලා පැත්තට බරවීලා
ගොවි මහතගෙ හිත සතුටින් ඉතිරීලා
කයියක් කියමු අපි හැමෝම එකතු වෙලා
ගොවියො ගෙවිලියෝ කතා වුණා

උදෑසනම ගොවියෝ කුඹුරට ආවා
දෑකැති අතැතිව සිටියා
කවි කියමින් ගොයම් කැපුවා
ගමේ කයිය නිමා වුණා
රවිශා රඳැස්මි හපුආරච්චි
5 ශ්‍රේණිය ‘සී’,
සංඝමිත්තා බා.ම.වි., ගාල්ල

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි