Monday, September 8, 2014

2013 උසස් පෙළ කඩඉම් ලකුණු නිකුත් කරයි


 











2013 උසස් පෙළ විභාගයේ කඩඉම් ලකුණු මේ වන විට අන්තර්ජාලයට මුදාහැර තිබෙන බව විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

www.ugc.ac.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් එම කඩඉම් ලකුණු ලබාගත හැකියි.


උසස් පෙළ 2013 සමත් සිසුන් 2013/2014 විශ්ව විද්‍යාල අධ්‍යයන වර්ෂය සඳහා ජාතික විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරගැනීමට අදාළ කඩඉම් ලකුණු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.
එක් එක් උපාධි පාඨමාලාවන්ට ප්‍රවේශ වීමට දිස්ත්‍රික් පදනමින් අවශ්‍ය ඛ අවම ලකුණු www.ugc.ac.lk සහ www.admission.ugc.ac.lk  යන වබේ අඩවි මගින් NGc හිස්තැනක් උසස් පෙළ විභාග අංකය ටයිප් කර 1919ට කෙටි පණිවුඩයක් යැවීමෙන් හෝ 1919 ඔස්සේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමතීමෙන් හෝ දුරකථන අංක 0112695301, 0112695302, 0112692357, 0112678731 ඇමතීම තුළින් ලබාගත හැකි වේ. 

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි