Sunday, September 14, 2014

වෙනස - "ඇසිල්ලක කවි සිතුවිලි"

වෙනස


වැටුණු බත් ඇටය
වටේටම රැස්වි
බෙදාගනී තෙල් කූඹියෝ
එකම ඉඩමේ
තාප්ප බැඳ
දුව මවුපියෝ
වෙනම සැනහැයේ
පිසූ බත්


ලිලානි පියරත්න
(ඇසිල්ලක කවි සිතුවිලි කාව්‍ය සංග්‍රහයෙනි)

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි