Sunday, February 16, 2014

තවත් එක් නිහඩ යුග පුරුෂයෙකුගේ සමුගැනීම !

ප්‍රවීන ගීත රචක මහින්ද අල්ගමයන්  අප අතරින් සමු ගත්තා.

70 දශකයේදි ලමා මනස විනිවිද දකිමින් ගී රචනයට පිවිසි ඔහු ළමා පිටිය සහ ළමාරංග පීඨය හරහා සිදුකල සේවය ගුවන් විදුලියේ රන් අකුරින් සටහන් වෙන අවස්ථාවක්.

පසුව සරල ගීත රචනයට පිවිසි ඔහුගේ චන්ද්‍ර මඩුළු යට,රුක් අ ත්තන මල මුදුනේ,මල් සුටීක්කෝ,රාං කුරුල්ල වැනි ගීත අදත් එදා මෙන්ම ජනප්‍රියයි.
එතුමන්ගේ දේහය දැන් කොළඹ ජයරත්න මල් ශාලාවෙහි තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 17 වැනිදා සවස 6ට බොරැුල්ල පොදු සුසානභූමියේදී සිදුකෙරේ
ගුරුතුමනි ඔබට නිවන් සුව........!!!
















0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි