Monday, June 1, 2015

තිස්ස...තිස්ස...තිස්ස...

මිහි­න්තලේ කඳු මුදු­නින්
සුපුන් සඳක් පායලා
දඹ­දිව සිට මිහිඳු සමිඳු
පොසොන් දිනේ මෙහි වැඩියා
තිස්ස...තිස්ස...තිස්ස... ඇසුණු සැනින්
මුවකු පසු­පස දිව යමින් සිටි
තිස්ස නිරි­ඳුන් නැව­තුණේ
සමිඳු අභි­යස බණ අසා
නිරි­ඳුන් බුදු මඟ ම ගියේ
රට තුළ මිනි­සුන් ගුණ දම් වැඩුවේ
දා ගැබ් මහ වැව් ගොඩ නැගුවේ
දහම් දිව­යි­නක් පහළ වුණේ

ආර්.පී. එරන්දි පමු­දිකා
10 ශ්‍රේණිය ‘එෆ්’,
කුලි­යා­පි­ටිය මධ්‍ය විද්‍යා­ලය,
කුලි­යා­පි­ටිය.
 

http://www.silumina.lk/2015/05/31/

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි