Friday, June 12, 2015

නිකන් ඉන්න ගමන් කරන්න වැඩක් - The quick brown fox jumps over the lazy dog


Google Fonts වලට මේ අවුරුද්දේ සිංහල එකතු වෙනවා. එතකොට ඒ ෆොන්ට්ස් පෙන්නන්න අපිට sample text එකක් ඕනේ. English වලට 'Quick Brown Fox, Grumpy wizards make...' වගේ ඒවා තියෙනවා.. සිංහල වලටත් එකක් හදන්න ඕනේ.. වචන 25කට අඩුවෙන් සිංහල වල විවිධ අකුරු හැකිතරම් පෙන්නන එකක් වෙන්න ඕනේ.

- රේපය / රකාරංශය / යංසය තිබය යුතුයි.
- ණ,ෂ, ම, ඩ , ඪ වලින් කිහිපයක්
- හැකිතරම් පිල්ලම්
- හැකිතරම් අකුරු
- දීර්ඝ කොම්බු (කෝ )
- කියවිය හැකි වචන විය යුතුයි
- යම්කිසි තේරුමක් තිබිය යුතුයි.
- ශ්‍රී ලංකාවේ සංස්කෘතියට(පරණ වෙන්න ඕන නැහැ ) සම්බන්ධ යමක් වීම හොඳයි..

මෙතන comment කරන්න,  නැත්නම් මෙතන පොස්ට් කරන්න  :

මේක Google එකට කිසිම සම්බන්ධයක් නැහැ.. නමුත් හොඳම එක Google එකේ use කරාවි. ඔබේ දායකත්වය වෙනුවෙන් කිසිම ගෙවීමක් නැහැ :) .

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි