Monday, June 8, 2015

ළමා රැකවරණයට විශේෂ අංශයක්

එමඟින් ළමා වින්දිතයන්ට කඩිනමින් සහන සැලසීමට හැකි වන බව අධිකාරිය පෙන්වා දෙයි.


එමෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව, පොලීසිය හා අධිකරණ අමාත්‍යාංශය එක්ව ළමා අපයෝජන අවම කිරීමේ ක්‍රමවේදයක් බලගැන්වීමේ වැඩකටයුතු සඳහා අධිකාරිය මේ වන විට කටයුතු ‍යොදා ඇත. ඒ අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස බස්නාහිර පළාතේ සියලු ළමා අපයෝජන නඩු විමසීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට කටයුතු යොදා තිබේ.


රමණී සුබසිංහ

http://www.silumina.lk/2015/06/07

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි