Friday, June 12, 2015

තණකොළපෙත්තා

ගොවිතැනේ මිතුරෙක් තමයි තණකොළපෙත්තා කියන්නේ. ඉංග්‍රීසියෙන් grasshopper ලෙසත් caelifera යන විද්‍යාත්මක නාමයෙන්ද තණකොළපෙත්තා හැඳින්වෙනවා.


තණකොළපෙත්තා
ගොවිතැනේ මිතුරෙක් තමයි තණකොළපෙත්තා කියන්නේ. ඉංග්‍රීසියෙන් grasshopper ලෙසත් caelifera යන විද්‍යාත්මක නාමයෙන්ද තණකොළපෙත්තා හැඳින්වෙනවා.
අහිංසක වගේම හරිම අලස සතෙක් ලෙස තණකොළපෙත්තා හඳුන්වන්න පුළුවන්. කොළ, දුඹුරු වැනි ශරීර වර්ණවලින් තණකොළපෙත්තන් දැකිය හැකියි. ලෝකය පුරාම මොවුන් ව්‍යාප්ත වී සිටිනවා. කොරියාව, ජපානය, චීනය, රුසියාව වැනි රටවල තණකොළපෙත්තන් ආහාරයටද ගන්නවා. ආලෝකයට, අඳුරට, ස්පර්ශයට හා සුවඳට සංවේදී ඇන්ටනා යුගලයක් තණකොළපෙත්තාට පිහිටා තිබීම විශේෂයි. ශාක පත්‍ර හා පලතුරු යුෂ ආහාරයට ගන්නා තණකොළපෙත්තා පරිසරයේ සමතුලිතතාව සඳහා ඉතා අත්‍යවශ්‍ය සතෙක්ද වෙනවා.
සටහන - රෂිනි මෙන්ඩිස්

http://www.mawbima.lk/85-87278-news-detail.html

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි