Tuesday, May 7, 2013

උසස් පෙළ විභාගය අගෝස්තු 5දා සිට


උසස් පෙළ විභාගය අගෝස්තු 5දා සිට

5 ශිෂ්‍යත්වය 25 වැනිදා
මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු මස 5 වැනිදා සිට 31 දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කරයි.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි