Friday, June 21, 2013

හැත්තෑව දශකයේ අගභාගයේ සහ අසූව දශකයේ රසවිඳි ළමාගීවල රසය නැවතත් ඔබේ දෙසවනට......



හැත්තෑව දශකයේ අගභාගයේ සහ අසූව දශකයේ රසවිඳි ළමාගීවල රසය නැවතත් ඔබේ දෙසවනට......සිතින් නැවතත් ඔබේ ළමා කාලයට පියමණින්න.......ඔබ ඇසූ ළමා ගී ඒ හඬින්ම ඔබේ දරුවාටත් රසවිඳින්න අවස්ථාව ලබා දෙන්න....

ශ‍්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ 
විදුල ළමා ගුවන් විදුලියේ උදෑසන විකාශය 
දැන් ඔබට පෙරවරු 05.30 සිට පෙරවරු 08.00 දක්වා 
 
Fm 107.5 Mhz
 
ඔස්සේ සවන් දිය හැකියි.

එසේම ඒ පිළිබදව ඔබ දක්වන 
ආකල්ප නව යෝජනා ඇතොත් අපට ලියා දැන්වීම මගින්, 
උදා විකාශය ගුනාත්මක බවින් ප‍්‍රචාරය කිරීමට 
හැකිවන බව දන්වා සිටිමු.

විදුල ශ‍්‍රාවක සමීක්‍ෂා
විදුල ළමා ගුවන් විදුලිය
ශ‍්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාව
කොළඹ 07
ශ‍්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ 
විදුල ළමා ගුවන් විදුලිය ජනප‍්‍රිය කිරීමට ඔබගේ සහය අත්‍යවශ්‍යයි

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි