Monday, July 1, 2013

කටේ සූප්පු ද, නිල ඇඳුමේ ලේන්සුද ගසා තිබිණි.

වේල්ස් ආදි සිසුහු අතීතයට යති
2013 ජූනි මස 30  | රේඛා තරංගනී පොන්සේකා
මොරටුව වේල්ස්කුමර විද්‍යාලයයේ ආදි සිසුහු පිරිසක් අද අතීතයට ගියහ.
සමාජයේ නොයෙක් තරාතිරම්හි සිටින එම පිරිස අද පාසලට පැමිණියේ පාසල් නිල ඇඳුමිණි. ඔවුන් අත වතුර බෝතල, බෑග් ද , කටේ සූප්පු ද සූප්පු ද, නිල ඇඳුමේ ලේන්සුද ගසා තිබිණි.
ඇතැමෙක් බක්කි කරත්තයෙන් ආහ.

1 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි