Wednesday, July 10, 2013

පුහුණුවට උපකරණ නෑ

පුහුණුවට උපකරණ නෑ
දිරිය දැරියකට බර ඉසිලීමෙන් රිදී පදක්කම
2013 ජූලි මස 09 14:00:09 | . , කාංචන කුමාර ආරියදාස, ක ග කරුණාරත්න

බර ඉසිලීමේ උපකරණ හෝ කාය වර්ධන උපකරණ නැතිව පුහුණු වී, අනුන්ගෙන් ඉල්ලාගත් පාවහන් දෙකක් පැළඳගෙන ජාතික ක්‍රීඩා උළෙලට සහභාගී වූ හබරණ ඉසුරු පාසලේ ශ්‍රීමාල් සමරකෝන්(14) ශිෂ්‍යාව අවුරුදු 17න් පමළ කිලෝ 48 බර පන්තියේ බර ඉසිලීමේ තරඟයෙන් රිදී පදක්කම දිනා ගත්තාය. ඇගේ ක්‍රීඩා ගුරුවරයා වන නදීක බණ්ඩාර මහතාගේ කැපවීම නිසා ඇයට මෙම ජයග්‍රහණය ලැබුණු බව විදුහල්පති ගාමිණී ඒකනායක මහතා පවසයි. උප කරණ හා අවශ්‍ය පෝෂණය තිබුණානම් ඇය ශ්‍රී ලංකා වාර්තාවක් ද තබනු ඇතැයි ඇය කියයි.



0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි