Wednesday, July 10, 2013

111කට පොත පෙරලීම


වැඩිම වාර ගණනක් පරිවර්තනය කළ කොමික් කතාපොත විදිහට ගිනස් පොතට ඇතුළු වෙලා තියෙන්න ‘ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් ඇස්ට්‍රික්ස්'. රේනේ ගොසිනි සහ ඇල්බර්ට් උදෙර්සෝ දෙදෙනා 1959දී ලියූ ඇස්ට්‍රික්ස් කොමික් කතා මාලාව භාෂා 111කට පරිවර්තනය කරලා තියෙනවා.
ස්පාඤ්ඤ,ජර්මන්, ලතින් ඇතුළත්ව පරිවර්තනය වෙලා තියෙන ඇස්ට්‍රික්ස් කොමික් කතා මාලාව ලෝකය පුරාම මිලියන 320ක් විකිණිලත් තියනවා.
ඒ වගේම රූපවාහිනී කතා මාලාවන් විදිහට 9 වතාවක් සැකසිලත් තියෙනවා. මේ අශ්‍රයෙන් සිනමාපට තුනක් නිපදවලත් තියෙනවා.
http://www.dinamina.lk/pudumai-eth-aththai/?sid=article&dt=2013/07/08&id=2013/07/08/j1307083

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි