Saturday, July 20, 2013

ඇසළ මහා සිසු පෙරහර 22 දා

ඇසළ මහා සිසු පෙරහර 22 දා

අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කරන සිංහල දෙමළ මුස්ලිම් පාසල් සිසුන් සහභාගී වන ලොව විශාලතම ඇසළ මහා පෙරහර  22 දා පැවැත්වේ.
දිවයින පුරා පාසල් නියෝජනය වන ආකාරයෙන් සිංහල දෙමළ මුස්ලිම් පාසල් සිසුන් 15000ක් මෙම පෙරහරේ ගමන් කරති.
එසේම බුද්ධ ප්‍රතිමා වහන්සේ පෙරටුකොට ගත් ස්වාමීන් වහන්සේලා 500 නමක් ද මෙම පෙරහරේ වැඩම කරති. තෙවන වරටත් පැවැත්වෙන ඇසළ මහා පෙරහර පස්වරු 2ට කොළඹ මහානාම විදුහල අභියසින් ආරම්භ වී කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය දක්වා වීථී සංචාරය කරයි.
සුභාෂිණී සේනානායක

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි