Tuesday, March 12, 2013

විදුල පුවත් දැන් උදෑසන 6ට - Fm 107.5

විදුල උදා විකාශයේ පෙරවරු 06 ට ළමා පුවත් විකාශය කිරීමට කටයුතු සලස්වා ඇත.

Fm 107.5

පාසල් සිසුන්ට වැදගත්වන කාලීන පුවත් එහිදි ඉදිරිපත් කෙරේ.
2013 මාර්තු 01 සිට විදූල ළමා ගුවන් විදූලියේ වැඩසටහන්  සියල්ල ප‍්‍රතිසංවිධාන කිරීමට කටයුතු යොදා ඇති අතර, ඔබගේ අදහස් හා යෝජනා පහත ලිපිනයට දැනුම් දෙන්න.



විදූල ළමා ගුවන් විදූලිය.
ශ‍්‍රීලංකා ගුවන් විදූලි සංස්ථාව,
කොළඹ 07.

ලියුම් කවරයෙහි වම් කෙලවර, 
"විදූල ශ‍්‍රාවක සමීක්‍ෂා" ලෙස සටහන් කිරීමට කාරුණික වන්න


0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි