Sunday, March 10, 2013

Kids Creations 001


රෝස මල

රෝස මල හරිම සුවඳයි. රෝස මලේ නටුවේ කටු තිබෙනවා. පාට පාට රෝස මල් තිබෙනවා. සමනලයෝ ඒවායින් පැණි අරන් යනවා. අපි රෝස මල්වලට හරිම ආසයි.
ගීත්මා නිලුපුලී
2 ශ්‍රේණිය ‘ඒ’,
මායින්නොළුව මහා වි.,
වරකාපොල


0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි