Tuesday, March 19, 2013

පෙර පාසල් දරුවන්ගේ පෝෂණ තත්වය නංවාලීමට විශේෂ වැඩපිලිවෙලක්


බස්නාහිර පලාතේ පෙර පාසල් දරුවන්ගේ පෝෂණ තත්වය නංවාලීමට ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් විශේෂ වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක කෙරේ පලාත් සෞඛ්‍ය අමාත්‍යාංශය එය ක‍්‍රියාවට නංවයි. 
මේ වන විට කොළඹ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාස 4ක  මෙම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක බව බස්නාහිර පලාත් සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

S.L.B.C. News Room 2013-03-18

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි