Tuesday, March 12, 2013

කරුණාරත්න අබේසේකර


විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්

කරුණාරත්න අබේසේකර
කරුණාරත්න අබේසේකර
උපත1930
ලංකාව
මියගියේ1983
ශ්‍රී ලංකාව
ජාතිකත්වය ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ආගමබෞද්ධ
කරුණාරත්න අබේසේනර.jpg

[සංස්කරණය]ජීවන සටහන්

1930-උපත මාතරදි
1936-මාලිගාකන්ද ආණ්ඩුවේ පාසලට ඇතුලුවිම
1942-කොළඹ නාලන්දා විද්‍යාලයට. ඇතුළුවිම
ආරම්භක සභාපති ලෝක අක්ෂි දාන සංගමය දේශබන්දු වෛද්‍ය හඩ්සන් සිල්වා, හිටපු දේශිය වෛද්‍ය ඇමති (වෛද්‍ය) ධර්මසේන ආටිගල, හිටපු වැවිලි ඇමති රුපා කරුණාතිලක, සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂයේ නායක ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග, හිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක හා එන්ගලන්තලැන්කශයර් ක්‍රීඩක ස්ටැන්ලි ජයසිංහ , ගුණදාස අමරසේකර අබේසේකරයන්ගේ නොළඹ නාලන්දා විද්‍යාලයයේ සමකාලීනයෝය.
1942-ප්‍රථම ගුවන් විදුලි වැඩසටහනට සහාය විම
ලෝකයේ ප්‍රතමයෙන්ම සිංහල බසින් ක්‍රිකට් ක්‍රීඩා විචාරයක් පැවැත්වීම.
1948-මගේ මව් බිමකවිපොත නිකුත් කිරිම

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි