Tuesday, March 26, 2013

සංගීතයට හපන් ගයාවි



සංගීතයට හපන් ගයාවි

දොම්පෙ දේවි බාලිකා විද්‍යාලයේ 8 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ගයාවී නදීශානි ශිෂ්‍යාව පෙරදිග සංගීත විෂයයෙන් විශේෂ දස්කම් දක්වන්නීය. අධ්‍යාපන අමාත්‍යාංශය වාර්ෂිකව පවත්වන සමස්ත ලංකා සංගීත හා නාට්‍ය තරගාවලියේ 2011 වර්ෂයේ කනිෂ්ඨ ඒකල හාර්මෝනියම් වාදන අංශයේ ප්‍රථම ස්ථානය ද 2012 වර්ෂයේදී කනිෂ්ඨ ඒකල වයලීන වාදනයෙන් ප්‍රථම ස්ථානය ද ලබාගත්තාය. එම විද්‍යාලයේ සංගීතාචාරිණී සුසාරා සජීවනී ගුරු මහත්මියගෙන් සංගීත විෂය හදාරන ගයාවී තම විද්‍යාලයට සමස්ත ලංකා ප්‍රථම ස්ථාන දෙකක් ලබාදුන් ප්‍රථම ශිෂ්‍යාව වන්නීය.

Silumina News Paper

3 comments:

හරි පුදුම ඉස්කෝලේ විදුල එකේ යනවද?

This comment has been removed by the author.

ඔව් මලින්ද,
හැම සදුදාම සවස 02.20 ට විදුල ළමා ලෝකය අහන්න.
එෆ් එම් 91.7, 91.9

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි