Tuesday, March 19, 2013

උගනිමු භාෂා - විදුල ලමා ගුවන් විදුලිය ඔස්සේ


ශ්‍රී ලංකාවේ පවතින භාෂා  හා භාෂණ  පරිවර්තන පහසුකම් වැඩි දියුණු කිරීම මෙන්ම භාෂා ප්‍රචාරණයට සහ ප්‍රවර්ධනයට අදාළව ශ්‍රී ලංකාවේ ජනයා අතර ධනාත්මක මානසිකත්වයක් උත්පාදනය කිරීම, අරමුණු කර ගනිමින් සෑම දිනකම පෙරවරු 06.05 විදුල ලමා ගුවන් විදුලිය ඔස්සේද සවස 02.40 සහ සවස 04.05ට ස්වදේශිය සේවය හා සමගාමීව විදුල ළමා ලෝකය ඔස්සේද උගනිමු භාෂා නමින් කෙටි  පණිවුඩයක් විසුරුවා හැරේ







0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි