Sunday, March 10, 2013

දරුවන් තම දක්ෂතා දැක්වූ ආකාරය

http://www.thp.sch.lk/htdoc/vidula2.html 

විද්‍යාලීය ඉතිහාසයේ  පළමු වරට  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා‍වේ  විදුල ළමා ගුවන් විදුලි‍යේ ළමා වැඩ සටහනකට අප විද්‍යාලීය දුවා දරුවන් පිරිසකට සහභාගිවීමට අවස්ථාව උදාවිය. ඉන් උපරිම ඵල නෙ ලාගත් දරුවන් තම දක්ෂතා දැක්වූ ආකාරය  නරඔන්න.
මෙම වැඩසටහන
ගුවන් විදුලිය හා සම්බන්ධිකරණය :  එම්.මංජුලා රණතුංග මිය
පුහුණුවීම් කටයුතු :  ශ්‍රීයාණි මංගලිකා මිය
නිශාන්ති  පොන්සේකා  මිය
එන්. වයි. සී. බී. නිකපිටිය මයා
සංස්කරණය නොකල වීඩියෝ දර්ශන


  සංස්කරණය නොකල වීඩියෝ දර්ශන                      

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි