Wednesday, March 20, 2013

සවස 4 ට විදුල ළමා පුවත්

                                                        Reading  V i d u l a NEWS Bulletin 

2013 මාර්තු 18 වැනි දින සිට ගුවන් විදුලි සංස්ථාවේ ප‍්‍රවෘත්ති අංශය හා එක්ව විදුල පුවත්, සවස 4 ට විකාශය කිරීම ආරම්භ විය. 

                                                                      After the NEWS 
ශ‍්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ වූ මෙම ළමා පුවත් ප‍්‍රකාශය, ඉදිරිපත් කළේ විදුල ළමා ගුවන් විදුලියේ ළමා ශිල්පීන් විසිනි.

Programme Production Assistant 
විදුල පුවත්, 
ඔබට 91.7  හෝ 91.9 එෆ් එම් තරංග මාලා ඔස්සේ 
සවන් දිය හැක.
                                                        Programme Production Assistant 

1 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි